මුල් ගායනය : මර්වින් පෙරේරා සංගීතය : ස්ටැන්ලි ලියනගේ පද රචනය : සුනිල් ගුණවර්ධන හුදෙක් මෘදු රසවින්දනය උදෙසා වර්ථමානයේ නිතර නෑසෙන නමුදු අර්ථවත් වූත්, රසවත් වූත්, හරවත් වූත් ගී නිර්මාණ රස කැමති ඔබ වෙනුවෙන් මෙසේ ගෙන ඒන්නෙමු . මෙම ගී නිර්මාණ වල සියලු අයිතිය හා ගෞරවය ඒවායේ ගායන ශිල්පීන්ට, සංගීත ශිල්පීන්ට සහ ගී පද රචකයින්ට හිමිවිය යුතුය. මෙම විශිෂ්ට නිර්මාණ වලට ඇති කැමැත්ත නිසාවෙන් තෝරාගත් නිර්මාණ පමණක් මෙම චැනලයෙන් ඉදිරිපත් කෙරෙන අතර, එම උසස් නිර්මාණ එකම ස්ථානයකදී රසවිදීමට හැකිවන සේ කිසිදු විකුර්ති කිරීමක් සිදු නොකොට මෙහි ඇතුලත් කෙරේ. මෙසේ මෙම ගී ඉදිරිපත් කිරීම නිසාවෙන් කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අපහසුතාවයකට පත්වීමට සිදුවේ නම්, ඒ් පිළිබදව අප කණගාටුව පලකර සිටින්නෙමු. නව සංගීත සංයෝජනය සිහශක්ති දෙරණ නාලිකාවේ "ලෙය සහ ලය" වැඩසටහනේ විකාශය වූ ගීයකි. අපව සම්බන්ධ කරගැනීමට YOUTUBE MESSAGES බාවිතා කරන්න. ස්තුතියි. These creative contents are not for commercial use.