අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද හරිම විදියට ඵලදායි විදියට පාඩම් කරලා හොඳ රිසල්ට් එකකට යන්නේ කියලා. ලංකාවේ ගොඩක් ළමයි පාඩම් කරනවා කියල කරන්නේ නිකන් ඔහේ පොත දිහා බලාගෙන එහෙම නැත්තන් වීඩියෝ එකක් බල බල කාලය නාස්ති කරන එක, ඒත් අද වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට පුළුවන් වෙනවා කොහොමද හරියටම නිවැරදිව පාඩම් කරන ක්‍රම කිහිපයක්ම දැනගන්න. ------------------------- Timestamps: 0:00 - Intro 3:33 - පළමු ක්‍රමය 4:40 - දෙවෙනි පියවර 5:58 - තුන්වැනි පියවර 7:08 - හතරවැනි පියවර ------------------------- tags: how to study well learn tips study tips how to pass exam විභාග රහස් exam tips a/l o/l ol al learn mathematics science commerce history learning motivation