Naari (නාරී) Chinthy | Official Music Video | Sinhala Sindu | Sinhala Songs | Hip-Hop | Rap Songs හෙළ රැප් සංගීතයේ වෙනස්ම සළකුණක් තැබූ "Chinthy "ගේ "නාරී" Song: Naaree Artist/Vocals: Chinthy Music: Chinthy Lyrics: Chintthy & Antonio Fernando Album: Rising From The East ♪ Song Lyrics: නීල දෙනුවන් මතින් අඩවන් යොමන කැලමට කුල්මත් වී රඛ්ත දෙකපුල් පිරුණු එයකුල් හැගුම් පුබුදයි මා සිත් හී නීල දෙනුවන් මතින් අඩවන් යොමන කැලමට කුල්මත් වී රඛ්ත දෙකපුල් පිරුණු එයකුල් හැගුම් පුබුදයි මා සිත් හී සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා ප්‍රීතිමත් වී දුක් තුරන් වී කෙල්ලේ ඔබ මා හා දැන් එක්වී අලුත් ගීයක් දෝ තනු අලුත් වී විදිමු ගී මිහිර දැන් සතුටු වී දැහැන් රද දුන් දුටුව එලදුන් වැවෙයි සුරගුන් දෙවිවන්හී ලැමහසුන් වන් ගමන මනරම් ඉගියක් එක් කරවයි ප්‍රීතී දැහැන් රද දුන් දුටුව එලදුන් වැවෙයි සුරගුන් දෙවිවන්හී ලැමහසුන් වන් ගමන මනරම් ඉගියක් එක් කරවයි ප්‍රීතී සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා ගිනි රග දෙන ප්‍රියලාලී සුමිරාගෙන් පිරි මිහිරාවී ආශාවේ රූ රූ රානී දෙනුවන් පිරි දෙව්නාරී ගිනි රග දෙන ප්‍රියලාලී සුමිරාගෙන් පිරි මිහිරාවී ආශාවේ රූ රූ රානී දෙනුවන් පිරි දෙව්නාරී නීල දෙනුවන් මතින් අඩවන් යොමන කැලමට කුල්මත් වී රඛ්ත දෙකපුල් පිරුණු එයකුල් හැගුම් පුබුදයි මා සිත් හී සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා ගිනි රග දෙන ප්‍රියලාලී සුමිරාගෙන් පිරි මිහිරාවී ආශාවේ රූ රූ රානී දෙනුවන් පිරි දෙව්නාරී ගිනි රග දෙන ප්‍රියලාලී සුමිරාගෙන් පිරි මිහිරාවී ආශාවේ රූ රූ රානී දෙනුවන් පිරි දෙව්නාරී ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk ▶Website : http://me.lk Enjoy and stay connected with us! (C) 2011 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #Naaree #Chinthy #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs#sinhalavideosongs