Stream & Download: https://band.link/NupuruduAdare ▶Song Name : Nupurudu Adare Thrikone ( Hanganna Ba Adare ) ▶Artist : Nilan Hettiarachchi ▶Music : Prageeth Perera ▶Lyrics : Sajith V Chathuranga ▶Video Director : Sandesh Bandara ▶Production: Swara Entertainment Dial Now For Download “Nupurudu Adare Thrikone” song as your RingIn Tone. ☎Dialog - 8711254869 ☎Mobitel - 74749198 ☎Hutch - 369342128 ☎Airtel - 8880118560 හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරූ., සුසුමක් තිලිණකර මා කෙරේ ඔබ උනත් පරසතූ., නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ. හිනැහෙන්න බැහැ රිදෙන හදවතකට - ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව.. නොදැනීම වරදක්ද කෙරුවේ අප - ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක.. නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ. ඉගිලෙන්න තහනම් පියාපතකට - අරුතක් නගන්න අහසක් වෙලා නිහඬව ඔබ එන්න නැවතත් අරන් සැනසුම - පුලුවනි හිඳින්න එනකල් බලා පෙරමග. නුපුරුදු ආදරේ ත්‍රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ.