අඩ සැකසීම පලමු වීඩියෝව https://youtu.be/HGnsTWlK6rI සාම්ප්‍රදායික ක්‍රමයට පැනි ආප්ප https://youtu.be/xDSPOU4g4zI රෙසිපි පාන් පිටි 300g පොල් කිරි 300ml සීනි 240g බටර් /මාගරින් 30g බිත්තර 01යි යීස්ට් තේ හැදි 1/4කට ටිකක් අඩුවෙන් ගන්න ආප්ප සෝඩා (බේකින් සෝඩා ) තේ හැදි 3/4යි ලුණු කුඩු තේ හැදි 1/4යි

adasri lankan ada recipeඅඩhowtomakewaruni kitchenwaruni's kitchenrecipe in sinhalasinhala recipewaruni recipewandu appaවන්ඩු ආප්පsrilankan cooking