දඟ ගෙයි දඩුවම් Daga Gei Daduwam Lyrics Song Title - Daga Gei Daduwam Artist - Vijaya Kumarathunga Subscribe to our YouTube Channel for More Videos. Please like & Share. දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළු ගෝසුවනේ එල්ලාපන් // කටු ඉඹුලේ අප එල්ලාපන් යුක්තිය උදෙසා කෑමොර දීමයි // දඟ ගෙයි ලෑමට අප සැම කල පව මුකවාඩම් බැඳ එකකු නසන කළ දනිමු සුවහසක් තව උපදින බව දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළු ගෝසුවනේ එල්ලාපන් // කටු ඉඹුලේ අප එල්ලාපන් වරදට එරෙහිව අවි ඔසවන්නේ // රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදීව තපස් රකින්නේ පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන් දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළු ගෝසුවනේ එල්ලාපන් // කටු ඉඹුලේ අප එල්ලාපන් All credit goes to the Original Artist/s and all other composer/s and musician/s who created this soundtrack. If the respectful owner wants to delete this video, kindly email me at mrguru734@gmail.com. Thank you! #DagaGeiDaduwam #දඟගෙයිදඩුවම් #vijayakumarathunga #lyrics #song