බුරු බුරු - Dinuli Damsandi 🎧 Stream & Download: https://bnfr.link/buru_buru ♪ Artist - Dinuli Damsandi ♪ Lyrics - Lasitha Jayaneththi Arachchige ♪ Melody and Music - Dilshan L Silva ♪ Mix and Mastering - Dilshan L Silva ✘ Producer - Thaala Entertainment ✘ Video Director Charuka Dushyantha ✘ Concept and Script - Charuka Dushyantha ✘ DOP - Srinika Liyanage ✘ Animation, VFX - Charuka Dushyantha ✘ Production Designer - Charuka Dushyantha ✘ Art Director - Chamara Hettiarachchi ✘ Hair and Makeup - Lasitha Amarabandu ✘ Production Manager - Mashal Robat Balangoda ✘ Choreography - Teev ✘ Costumes - Ajith Gamage ✘ Art Department - Kanishka Madushanka ✘ Makeup Assistant - ✘ Camera Assistant - Susantha Kappatopola | Keshan Madushanka ✘ Gaffer - Madushanka Peiris ✘ Lighting Crew - Munasingha ✘ Digital Strategist - Lashain De Silva (Lashain) ✘ Digital Content Management - Eshal Perera ✘ Artworks - Mr Pravish ✘ Digital Distribution - Bonfire •Cast - Janaka Ranasinghe Shiromika Fernando D.B Gangodathenna Padma Mendis Dilsha Kaumini Hithaishe Abhinu Aradhya Shainy Trinity Cleyara Hasithma Thevindi - Dancing Team - Ayuni Anujana Navindee Heshani Rushini Dedunu Chathmini Janithma Sasidi Theshaki Sanduli Dahamsa Priyasha Sadewmi Special Thanks - Dinusha Siriwardana , Pubudu Tailors - Sujeeaa Darshana Lyrics - හා මලින් මලින් රොන් බීලා බඹරු නටනවා මේ අඹෙන් දඹෙන් රස හොයලා ගිරවු කොටනවා හේ මාළු යාළුවෝ එක්කලා ඉබ්බො නානවා මට සහෝදරයා වාගේ බලුරාළ ඉන්නවා... හා... ගා බුරු බුරූ බවුරාළ මගේ ඇඟට පනී ගා ඤුරු ඤුරූ මේ පූස් කිටී සැපට නිදී පිරිලා බඩත් තඩී අම්මා මටත් බනී හුරතල් කරලා නරක් කළා හුඟක් වැඩී වත්ත දිගේ දුවන් ගිහින් අල්ලන සෙල්ලං පොල්කිච්චො බටිච්චෝ ඇල්ලුවොතින් ගුටි දෙන්නං බලු නැට්ට වටේ නටා නටා කැරකේ දුවාලා පාලු මකා මගේ හිතේ මගෙ හොඳ පුතාලා ගා බුරු බුරූ බවුරාළ මගේ ඇඟට පනී ගා ඤුරු ඤුරූ මේ පූස් කිටී සැපට නිදී පිරිලා බඩත් තඩී අම්මා මටත් බනී හුරතල් කරලා නරක් කළා හුඟක් වැඩී සද්ද නැතුව හොරෙන් හොරෙන් රිංගන මීයන් මේ පැත්තෙ හොයන් ආවොතින් උන් ගැන බලපන් මස් කට්ට කකා ජරස් බරස් බඩගිනි නිවාලා රෑට ඇහෙන දඩස් බඩස් සද්දෙට බුරාලා ගා බුරු බුරූ බවුරාළ මගේ ඇඟට පනී ගා ඤුරු ඤුරූ මේ පූස් කිටී සැපට නිදී පිරිලා බඩත් තඩී අම්මා මටත් බනී හුරතල් කරලා නරක් කළා හුඟක් වැඩී නා නන නනා... නා නාන නනා නනන නනා... නා නන නනා... නා නාන නනා නනන නනා... නා නන නනා... නා නාන නනා නනන නනා... නා නන නනා... නා නාන නනා නනන නනා නා... #dinulidamsandi #buruburu #buruburusong #බුරුබුරු #sinhalasongs #newmusic #newsinhalasongs #dilshanlsilva #LasithaJayaneththiarachchige

Dinuli damsandiBuru Buruබුරු බුරුBuru buru songdinuli damsandiMata sahodaraya wage songබුරු බුරු songDinuli damsandi new songDinuli damsandi buru buruBuru buru official music videoBuru buru lyricsSinhala songNew songNew sinhala songsTrip eka pandarinLassana light dama bus eka awaBuru buru sinhalaSinhala popDinuli Damsandi - Buru Buru ( බුරු බුරු ) | Official Music VideoDinuli damsandi buru buru songBuru buru song dinuli damsandi