Crossover එකක් කියන්නේ මොකක්ද? Crossover එකකින් කරන්නේ මොකක්ද? Crossover එකේ තියෙන controling nob, push switch, port මොනවද? ඒවයින් සිදුකල කාර්යය කුමක්ද? වගේ, දේවල් කිහිපයක්ම මේ video එක තුල අන්තර්ගත වේ. මේ video එක තුලින් 3way ගහන ආකාරය ඉගෙන ගැනීමට හැකිවේ. ඉදිරියේදී 2way, 3way, 4way ගහන ආකාරය ගැන full video එකක් අරගෙන එන්නම්. සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු... @Soundoperator

Crossoverdbxdbx234XLbass mid tribleLow mid highSoundoperatorSound Operator2way 3way 4way