🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Wijaya Kumarathunga 📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Ajantha Ranasinghe 🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Sarath Dassanayake 🟢★彡𝕎𝕚𝕛𝕒𝕪𝕒 𝕂𝕦𝕞𝕒𝕣𝕒𝕥𝕙𝕦𝕟𝕘𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🟢 💥Adarayaka Hangumak Sithehi Karaoke / ආදරයක හැඟුමක් සිතෙහි කැරෝකේ 👉 https://youtu.be/lTdABrLiI78 💥Balanna Aruna Samaga Karoke / බලන්න අරුණ සමග කැරෝකේ 👉 https://youtu.be/keXBHKzNCtU 💥Daga Gei Daduwam karaoke / දඟ ගෙයි දඬුවම් කැරෝකේ 👉 https://youtu.be/nUyqY-rjNYc 💥Upan Bimata Kisida karaoke / උපන් බිමට කිසිදා කැරෝකේ 👉 https://youtu.be/Wk4V3bJzrME 💥Thawa Tika dohai Karaoke / තව ටික දොහයි කැරෝකේ 👉 https://youtu.be/f7tiJO-UCgI 💥Punchi Palath Me Kale Maliga Karaoke / පුංචි පැලත් මේ කාලේ මාළිගා කැරෝකේ 👉 https://youtu.be/_vzG9doIv3Q 💥Neela Kobo Nila Karaoke / නීල කොබෝ නිල කැරෝකේ 👉 https://youtu.be/arRTcnckWlA ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) 🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 : 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc 🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 : 👉 https://www.facebook.com/honeybirdskaoke 🟣𝓔𝓶𝓪𝓲𝓵 : 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න. ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ අඹු දරුවෝ මා දෙවියො රකීවා එනතුරු මා උදේ මා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ ගොම්මන් රෑ මහ සාගර අඳුරේ හෝ හෝ හඬ කැරකේ යන්නම් ඈතට මේ කර දියරේ ඉරණම රෑ ගමනේ දුර වෙරළේ මේ යාමේ සැතපේවා මගෙ දරුවෝ කඩමලු වූ පන් පැදුරේ තනි වේ මා සාගරයේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ අඹු දරුවෝ මා දෙවියො රකීවා එනතුරු මා උදේ මා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ ලන්තෑරුම් එළි සුළඟට නිවුණා කම්පා වේ හද මා මන්දාරම් වැහි ඈතින් එනවා මූහුදේ ජල කළඹා අසරණයෝ මා වාගේ දෙවියනි කෝ දිළිඳු මගේ රැකදේවා අසරණ මා තනිවේ මා සාගරයේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නම් දියඹට රෑ යාමේ අඹු දරුවෝ මා දෙවියො රකීවා එනතුරු මා උදේ මා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ

sinhala karaokekaraoke srilankaHoney Birds KaraokeLive Band music trackmost populer karaokesinhala karaoke new songsrallen rallatarallen rallata pawena oruwerallen rallata pawena oruwe karaokerallen rallata karaokerallen rallata pawena oruwe lyricsrallen rallata pawena oruwe songrallen rallata pawena oruwe karaoke lyricsrallen rallata songs karaokerallen rallata pawena oruwe livewijaya kumaratunga karaokewijaya kumaratunga songs karaoke