Rajiniya (රැජිණිය ) Official Music Video by Aslam Roshan | Sinhala Song ♪ Stream & Download: https://VirginMusicGroup.lnk.to/Rajiniya ✘ Spotify: https://open.spotify.com/album/3ovz4UjWuCH9f8P3Epfsig?go=1&nd=1&dlsi=8ec0e697b5ad4efe ✘ ‎Apple Music: https://music.apple.com/lk/album/rajiniya-single/1755194959 ✘ TikTok: https://vt.tiktok.com/ZSj9vJwqr/ ✘ YouTube Music: https://music.youtube.com/watch?v=NrkammEJuNg&si=lkkGZQ7l1zIZwrlO රැජිණිය මෙම ගීතය දැන්ම ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න ☎ Dialog - 8713157433 ☎ Mobitel - 74764122 ☎ Hutch - 8880128481 ☎ Airtel - 369517782 Vocals - Aslam Roshan Music - Rukshan Subasinghe Lyrics - Hashika Sureni ♪ Song Lyrics: කුසයේ මා හොවාලා… දස මස කල් බලාලා ඇගලේ කිරට පෙරාලා… දුන්නා.. මගෙ අම්මා.. නෑ පෙම නිමක් වෙනා… දුක් ගිනි තව උහුලනා … සසරම තුරුලු කරන් මා… සැනසූ…වා මගෙ අම්මා.... අම්මේ මගේ පණ ඔයා වෙලා… රැඳෙන්න සිනහ සිසී… ආදරයෙන් තුරුලු කරන් මා… ඔය සුවඳින් තෙමනු මැනේ… සිහසුන රජ වූ දා… - සිරසේ කිරුල දරා… රැජිණිය නුඹයි මගේ… - හිඳින්න හෙවනැල්ල වෙලා… නිබඳව මා නිවන්න...නුඹෙ සෙනෙහස් දියෙහි තෙමා.... සසරම තුරුලු කරන් මා...සැනසූ..වා මගෙ අම්මා... අම්මේ මගේ පණ ඔයා වෙලා.. රැඳෙන්න සිනහ සිසී ආදරයෙන් තුරුලු කරන් මා… ඔය සුවඳින් තෙමනු මැනේ… දරුපෙම මහමෙර සේ… - පපු මැද සතපාලා… ඇඳුරුතුමියයි මගේ... - සසරම මඟ කියනා... අදුරුම රෑක දිලෙන්න... මගෙ අහසෙහි සඳයි ඔයා... සසරම තුරුලු කරන් මා...සැනසූ..වා මගෙ අම්මා.. අම්මේ මගේ පණ ඔයා වෙලා.. රැඳෙන්න සිනහ සිසී ආදරයෙන් තුරුලු කරන් මා… ඔය සුවඳින් තෙමනු මැනේ… ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk ▶Website : http://me.lk Enjoy and stay connected with us! (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #Rajiniya #AslamRoshan #voicekids #TheVoiceKidsSriLanka #winner #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs

rajiniyaරැජිණියaslam roshanm entertainmentsri lanka voice kids winner aslam roshanaslam roshan first music videoaslam roshan songammaaslamrajini songaslam roshan mothermoms lovem entertainmentsrajiniya aslam roshanaslam roshan new songරැජිණිය songරැජිනියඅස්ලම් රොශාන්රැජිනිය song aslam roshanrajiniya songaslam new songaslam roshan voice sri lankaAmme Mage PanaKusaye ma howalaRajiniya Aslamthuwan aslam roshanVoice Kids Aslam