රූස්ස ගහ ළඟ... Artist Vijaya Kumarathunga Music Sarath Dasanayaka Lyrics Upali Dhanawalawithana Jaය Music Video රූස්ස ගහ ළඟ පාළු මාවතේ කළුවර යාමේ කළු ගඟ අයිනේ කවුරුද ඈතින් මා අමතන්නේ ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ එහා තොටින් ඔබ පාරුව පැදගෙන මෙහා තොටට එයි මා හමුවන්නට දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ සිහින නගරයකි ඔබ මා වෙන්කළ පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා පියවර හඬ මා අසලම ඇසුණා ඡායාවකි එය මායාවකි එය සසර පුරා ඔබ ඈතට ඇදුණා