මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද කෙනෙක් සාර්ථකව දීර්ඝ පැය ගණනක් පාඩම් කරන්නේ කොහොමද කියන කරුණත් පාඩම් කරන ක්‍රමවේදය මොකක්ද කියන කරුණත්. මේ සියලුම කරුණු විද්‍යාත්මක දත්ත මත පදනම්ව තමයි පැහැදිලි කරන්නේ. මෙම වීඩියෝව මීට කලින් කතා කරපු "ඉගන ගන්න කරුණු දීර්ඝ කාලීනව මතක තියන් ඉන්නේ කොහොමද" (https://youtu.be/NU7BbcvyDVI) කියන වීඩියෝ එකේ ඊළඟ කොටස කියලා පැහැදිලි කරන්නත් පුළුවන්. මාගේ Facebook page එක : https://www.facebook.com/sciencewithruchira මෙම වීඩියෝවේ කතා කල විද්‍යාත්මක පර්යේෂණ වලට යොමුවක් : https://drive.google.com/drive/folders/1pJ7fwjz8P7OiybD_AnxPS3JGdR9APa13?usp=sharing